
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් ඇරැඹුණු "ආදරය'"වැඩසටහන වෙනුවෙන් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී පොත්පත් පරිත්‍යාගයක් සිදු කෙරිණි.
සිංගප්පූරුවේ ගෝල්ඩන් පැගෝඩා විහාරයේ විහාරාධිපති ෂී ෂාඕ හිමියෝ මේ පරිත්‍යාගය කළහ.ගංගාරාම විහාරාධිපති ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන්ගේ මඟපෙන්වීම යටතේ මෙම පරිත්‍යාගය සිදුවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ආදරෙයිලු:) බලය තියෙනකොට උදරය ගැන විතරයි හිතුවේ.
හාමුදුරුවන්ට. නාමල්ගෙ ආදරේ අවශ්‍ය නැහැ. පන්සලට එන පොඩි දරුවන්ට ඕක බෙදලා දෙන්න. පොඩි පොතක් බෙදන්නත්. දේශපාලනය. හාමුදුරුවෝ තමයි නුගතුන්ට. හොරුන්ට මිනීමරුවන්ට. මේ රට බාර දෙන්න දගලන්නේ. නාකිමයිනා. උඩ පැන්නෙත් ඒකනේ. දැන් තටු කුණුවෙලා... නිසා බේබි මයිනාව හුරතල් කරලා. රට බාර දීලා. පන්සල් වලට සල්ලි ටික. ඇද ගන්න බලන්නේ. රට වැසියා ඉන්නේ හොද නුවණින් දැන්...
රටම හොරාකාලා විනාශ කරපු, නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයෝ කරපු අය.... බලය නැති වුණාම කරුණාව පහළ වෙලා...