(අජන්ත කුමාර අගලකඩ)
ගෑස් මිල වැඩි නොකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත .
මේ අතර ,ගෑස් හිගය මග හැරවීම සඳහා ලාෆ්ස් ගෑස් සමාගමට රජයෙන් ගෑස් ලබාදී ,ලාෆ් ගෑස් සිලින්ඩර වෙළඳපොලට නිකුත් කිරීමට අවස්ථාව සලසා දීමට ද කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි වාර්තා වේ
වෙළඳපොලේ පවතින ගෑස් හිඟය සම්බන්ධයෙන් අද රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිම දෙයක් කරන්න බැරි ආණ්ඩුවක්... හැබැයි කතාවට නම් කියන්නේ අපි තමයි හොඳටම කරේ කියලා... මිනිස්සු හැම පැත්තෙන්ම අනාථ වෙලයි ඉන්නේ...
තීරනය කරන්න ගෑස් තියෙන්න එපැයි.
මිල එලෙසමයි .හිස් ගෑස් සිලින්දරේද එලෙසමයි .පීඩා විඳින්නේ ජනතාවයි
එතකොට ලාෆ් නිකන්ම ඉවරයි. තව ටික දවසකින් වෙන නමකින් ඕකම එයිද බලමු. මිල එහෙම වැඩිවෙලා
ගෑස් නැති කරන්නද තීරණය කලේ?
ගෑස් තියෙන්න එපැයි අඩු කරන්න හරි වැඩිකරන්න හරි. මේ අය නම් බොරුවෙන්ම රට ගෙනියන ගෝතයින් රැලක්...
ගෑස් ටිකවත් හරියට දෙන්න බැරි ආණ්ඩුව මොකටද?
මිල වැඩි නොකර බර අඩුකරලා තියෙන මිලටම දෙන්න වෙන්නැති කෙකර ගාන්නේ...!