
(සුජිත් හේවාජුලිගේ)
කෘෂිකාර්මික හා ගොවි ජන රක්ෂණ මණ්ඩලයේ නිලධාරීන් 19 දෙනකුට රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛයට පටහැනිව රුපියල් ලක්ෂ තිස් එකක ප්‍රවාහන දීමනා ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.
ප්‍රවාහන දීමනා වශයෙන් නීතියට පිටින් 2022 වර්ෂයේ දී ලක්ෂ දහතුනකට වැඩි මුදලක්ද 2023 වර්ෂයේදී ලක්‍ෂ දහඅටකට වැඩි මුදලක්ද ගෙවා ඇත. මේ තොරතුරු සඳහන් වන්නේ කෘෂිකාර්මික හා ගොවි ජනරක්ෂණ මණ්ඩලයේ කාර්ය සාධන වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන ලේඛනයේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිදාක වරද කරුවන්ට දඬුවම් කරපු බවක් අහලා නෑ. නිකං නිකරුනේ අපේ සල්ලි නාස්ති නොකර තමුන්ගේ වැඩක් බලා ගත්තා නම් නරකද?