
(ඉන්දිකා රාමනායක)
පොලොන්නරුව ගල්ලෑල්ල නිරෝධායන මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී අද (31) අලුයම පලා ගොස් සිටි රැඳවියන් පස් දෙනාගෙන් එක් අයෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙම පුද්ගලයා මාදම්පේ ප්‍රදේශයේදීයි අද පස්වරු 3.00 ට පමණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කවිදු මධුෂාන් (27) නැමැති වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd