
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික විරරත්න)
පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට පාර්ලිමේන්තු සභා ගර්භයෙන් ඉවත් වන ලෙස කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා මීට මොහොතකට පෙර නියෝග කළේය.
ඒ අනුව ඔහු මුලසුනට ඇහුම්කන්දී සභාවෙන් පිටව යනු දැකගත හැකිවිය.
චාමර සම්පත් දසනායක මහතා මුලසුනේ අණ නොතකමින් දිගින් දිගටම අදහස් දැක්වීම හේතුවෙන් කථානායකවරයා මෙම නියෝගය කළේය.
අධිකරණයේ විභාග වන නඩුවක් ගැන මෙතන කතා කිරීමෙන් වළකින්නැයි කථානායකවරයා දසනායක මහතාට දැනුම් දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ දක්ෂ රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදකයෝ පාර්ලිමේන්තුවේ ඉන්න අවශ්‍යම වෙලාවක ඇයි එළියට දාන්නේ...?
ලොලිපොප් කථානායකනේ...
සම විමල් කථානායකගේ... එක්කෝ ඕ..න් නැහැ.
මේ අපතය දන්නේ කෑ ගහන්න, බොරු කියන්න, මේ ආන්ඩුව පිහිටුවලා තිබුණු මුල්ම සැසිවාර ඇදලා ඇරිය බේගල් තමයි, ක්ලීන් ශ්‍රී ලංකා වැඩපිළිවෙලට ලක්ෂ 70 වියදම් කළා කියලා, රජය පැහැදිලිව ගණන් හිලව් වලින් පෙන්නුවා ගිය වියදම ලක්ෂ 7 යි කියලා. මොවුන් පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වෙලා බොරු ජනගත කරනවා.
ලොකු දෙයක් කාලෙ කන අය....
හැමදාම ඕක කළා නම් වැඩකටයුතු ලේසි වේවි...
අඩු කලේ සෙළවේ කියන්නේ නිකම්ද? පාර්ලිමේන්තුවේ දකින්ඩවත් සුදුසු නැති කෙනෙක්. කිසිම චාරයක් නැති විපක්ෂයෝ සමහර දූෂිත දේශපාලුවන්ගේ හැසිරීම බලාගෙන ඉන්න අපිටම හිරිකිතයි...
තවත් ඒ වගේ අය විපක්ෂෙ ඉන්නවා.