
(සුජිත් හේවාජුලිගේ)
රණවිරු ස්මාරක අසලදී සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් ඕනෑම නඩු කටයුත්තකට මුහුණදීමට සූදානම් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
අද කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුත්තක් සඳහා පැමිණ පිටව යන අවස්ථාවේදී මාධ්‍ය වේදීයෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් වීරවංශ මහතා මෙසේ සඳහන් කළේය.
“රණවිරුවන් සිහිකරලා මල් කළඹක් අරගෙන ගිහිල්ලා ඒ ගෞරවය ඔවුන්ට පුදකරන්න දරපු උත්සහායට කඩු දානවානම් එවැනි නඩුවකට මුහුණ දෙන්න කිසි ලෙසකින් අපි පැකිලෙන්නේ නැහැ” යැයි ඹහු කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙන මොනවත් දෙන්න අදහසක් තියෙනවද?
මෙන්න මෙයැයිට අවදානය දෙන්න. අවදානය ඉල්ලනවා.
කොහොමහරි කැමරාවට එන්න තමයි බලන්නේ...
වෙන මොනවා කරන්නද, කුම්බලා මාලු කෑවා නම් දුක විදවපන් .! කිව්වලු.
එදත් මී හරකා, අදත් මී හරකා, හෙටත් මී හරකා, මැරෙන තුරාවටම මී හරකා. ලෝකවාසී ගව සම්පතටම අවමානයක් මේ මී හරකා...
මෙවැනි නීච ක්‍රියාවන් තවතවත් කරන්නට ජෙප්පන්ට හැකි වේවා. එවිට ඔවුන් නැවතත් කළින් හිටපු 3%ට යනු ඇත.
තමුන්ගේ වාචාල කටින් කියපුවා, අවීනීතව හැසිරීම ලෝකෙම දැක්කා. ලැජ්ජයි හිරිකිතයි නින්දිතයි....
තමුන්ගේ පැටිකිරිය ගැන අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. සාටකයාගේ කරේ එල්ලිලා හොරාකාළාම බඩවඩා ගත්තු කෙනා. දැන් කරකියා ගන්න දෙයක් නැතුව මොලේ විකාර වෙලා? ඉරිසියාව කුහකකම වයිරය කතාවෙන් හැසිරීමෙන් මුහුණෙන්ම පෙන්නුම් කරනවා...
මේ විදියට ඡන්ද දිනන්න බෑ ලොක්කා.. මෙය පාර්ලිමේන්තුවේ හිටියානන් ඕක පිස්සු ට්‍රිබල් පාර්ලිමේන්තුවක් වෙයි.