
(සුජිත් හේවාජුලිගේ)
කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න සහ මන්ත්‍රී අජිත් පී පෙරේරා මහත්වරුන් අතර ඇතිවූ කතාබහක් හේතුවෙන් පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් අද පෙරවරුවේ ඇතිවිය.
කථානායක:
මේක වාචික ප්‍රශ්නයට අදාල නැහැ
අජිත් පී පෙරේරා මහතා
අදාලයි
කථානායක:
ගරු මන්ත්‍රීතුමා අදාල නැ.මතක තියාගන්න. ස්ථාවර නියෝග කඩන්න ඔබතුමාට බැහැ. ඒක ඉල්ලා අස් කරගන්න ඕන.
අජිත් පී පෙරේරා මහතා:
ගරු කථානායකතුමා, ඔබතුමා මේ ප්‍රශ්නෙට මැදිහත් වුණ නිසයි ඒ පිළිතුර දුන්නේ. ඔබතුමාගේ හිත රිදුනා නම් සමාවෙන්න. මේ ප්රශ්නය ඇහුවට අපි කනගාටු වෙන්නේ නෑ. විසඳුමක් නැති නිසයි මේක අහන්න සිද්ධ වුණේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දූෂිත දේශපාලුවන්ගේ හැසිරීම අන්තිමයි. කිසිම විනයක් චාරයක් නැති හැටි. මේවාගේ විපක්ෂයක් ලෝකෙම නැතුව ඇති... අපිටම ලැජ්ජයි...
සමාව දෙනු මැන , සමාව දෙනු මැන වරදක් වූවා නම් . සිත රිදවන්නට ඔබ හඬවන්නට සිතුවේ නැත මානම්