IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


ගම්පහ හදිසි මෙහෙයුමෙන් 231අල්ලයි

( තිලකරත්න දිසානායක)

ගම්පහ පොලිස් කොට්ඨාසයේ සිදු කළ පැය 10 ක විශේෂ මෙහෙයුමකදී අධිකරණය මගහැර සිටි වරෙන්තුකරුවන්, අපරාධකරුවන් ඇතුලු 231 දෙනෙකු අත් අඩංගුවට ගත් බව පොලිස් අධිකාරී කාර්යාලය සදහන් කරයි.

ගම්පහ කොට්ඨාසයට අයත් පොලිස්ථාන 15 මගින් මෙහෙයුම ක්‍රියාත්මක කළ අතර මෙහිදී අධිකරණය මගහැර සිටි වරෙන්තුකරුවන් 154 දෙනකු , අපරාධ සම්බන්ධයෙන් අවශ්‍යව සිටි 6 දෙනකු , මත් ද්‍රව්‍ය ඇතුලු දූෂණ සම්බන්ධයෙන් 72 දෙනකු සහ සැකපිට 15 දෙනකු අත් අඩංගුවට ගෙන තිබේ.

නීති විරෝධී මත්පැන් ලීටර් 1,69,750 ක් සහ ගෝඩා ලීටර් 714 ක් සමග සැකකරුවන් 27 ක්, අයිස් මත් ද්‍රව්‍ය ග්‍රෑම් 50 ක ප්‍රමාණයක් සමග සැකකරුවන් 7 ක්, හෙරොයින් ග්‍රෑම් 33 ක ප්‍රමාණයක් සමග සැකකරුවන් 20 ක් සහ ගංජා ග්‍රෑම් 13 ක් සමග සැකකරුවන් 15 දෙනකු මෙලෙස අත් අඩංගුවට ගැනීමට හැකි වූ බවද පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.

බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු මහතාගේ උපදෙස් පරිදි බස්නාහිර පළාත උතුර බාර නියෝජ්‍ය පොලිස්පති විජය ශ්‍රි දමයන්ත සහ ගම්පහ කොට්ඨාසය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ද සිල්වා යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ පොලිස්ථාන බාර සහකාර පොලිස් අධිකාරිවරුන් සහ අදාල පොලිස්ථානාධිපතිවරුන්ගේ මෙහෙයවීම මත සිදු මෙම විශේෂ මෙහෙයුම සිදු කොට ඇත.

 



අදහස් (1)

ගම්පහ හදිසි මෙහෙයුමෙන් 231අල්ලයි

sharm warn Monday, 15 November 2021 02:37 PM

අපෝ ගම්පහින් අහුවෙන කට්ටිය නිදොස් කොට නිදහස් වෙනවනේ .ප්‍රවෘර්තියක් හැටියට දානවටත් පාඩුයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31023 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13149 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10942 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 15 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 871 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 258 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site