
(තිලකරත්න දිසානායක සහ ටෝනි කරුණානායක)
රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා අද (20) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ, ඔහුට නිසි දඬුවම් ලබාදෙන ලෙස ඉල්ලා සිටිමින් පිරිසක් අධිකරණය ඉදිරිපිට නිහඬ විරෝධතාවයක නිරතව සිටියහ.
ගම්පහ ජනතාව නම්වූ සංවිධානයේ පිරිසක් මෙලෙස නිහඬ විරෝධතාව පැවැත්වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද උදේ පොල්ටික කඩාගන්න, කාණුව සුද්දකරගන්න කවුරුවත් හොයාගන්න බැරිවුණා. බැලින්නම් අද ඒ අය කුලියට විරෝධතාවයට ගිහින්..
මේ ඉන්නේ ප්‍රසන්නගේ කට්ටියද? නැතිනම් ලන්සාගේ කට්ටියද? ශානි අබේසේකර කියන්නේ හොඳ නිලධාරියෙක්...
ගරු අධිකරණ භූමියක් අසල දඩාවතේ යන සුනඛයන්ට ගැවසීමට ඉඩදීම එතරම් හිතකර නැහැ. විටෙක නිහඬව සිටින මේ අය වරෙක මහා ජනතාව සපා කෑමට වුණත් පුළුවන්... සමහර විට බුරන්නත් පටන් ගන්න පුළුවන්. මට මතකයි ඉස්සර නම් බලු වෑන් එක පැමිණ මහමග නිකරුනේ සිටින සියලුම සුනඛයින්ව බලු වෑන් එකට පටවා ගෙන යනවා.
මේ රටේ වඩාත්ම මෝඩ මිනිස්සු ඉන්නේ කොහේද කියලා දැන් තේරෙනවා...!!!