
(ගයාන් සූරිය ආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
විදේශ රටක නිෂ්පාදිත ගිනි අවියක් සහ උණ්ඩ දාහතරක් සමඟ සූපවේදියෙකු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ තලවතු ගොඩ ප්‍රදේශයේ පදිංචි 24හැවිරිදි පුද්ගලයෙකි. සැකකරු මෙම ගිනි අවිය කිසියම් අපරාධයක් සඳහා යොදාගත්තේ ද යන්න පිළිබඳව පොලිසිය විමර්ශන සිදු කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුවෙක් අල්ලන්න ගිහින් ඇති....
මෙයා නම් මේක තියා ගන්න ඇත්තේ තමන් හදන කෑම හොඳ නෑ කියලා කියන අයව බය කරන්න වෙන්න ඇති.
අඩේ, අපටත් කියලා දුන්නා නම් හොඳයි...
සූප වේදීන්ට අයත් උපකරණ වලට අමතරව දැන් අලුත් එකක් එකතු කරලා වගේ... කෑම හදන්න තියෙන, එයාලගේ උපකරණ පෙට්ටියේ, විශාල පිහි තිබෙනවා කියා පොලිසියෙන් ඔවුන්ව අත්අඩංගුවට ගන්නේ නැහැ නේද? මේකත් එහෙම දෙයක් නිසා මෙයා නිදොස් කොට නිදහස් කරන්න.