(ඩි.ජී.සුගතපාල)
විදේශිය රටක නිෂ්පාදිත බෝර 12 ගිණි අවියක් මිද්දෙණිය දඹතලාව ප්‍රදේශයේදි සැකකරුවකු අද(25) සවස අත් අඩංගුවට ගත් බව මිද්දෙණිය පොලිසිය පවසයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ බෝවලවත්ත දඹතලාව පදිංචි 65 හැවිරිදි පුද්ගලයෙකි.මිද්දෙණිය පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.
2025 නොවැම්බර් මස 04
652
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2326
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගිනි අවියක් සමග අයෙක් අල්ලයි