(නිමන්ති රණසිංහ)
කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ තෙවන වසර සිසුවකුට පහර දුන්නැයි කියන සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි දෙවන වසර සිසුන් 12දෙනා එක් අයකුට රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද(14) නියෝග කළාය.
ඔවුන්ට සාමයෙන් සිටින ලෙසට තරයේ අවවාද කළ අධිකරණය සාක්ෂිකරුවන්ට බලපෑම් කළහොත් ඇප අවලංගු කර රක්ෂිත බන්ධනාගාර ගතකරන බවට ද නියෝග කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd