(දයාසීලි ලියනගේ)
කොළඹ මහ නගර සභාවේ පැරණි නගර ශාලාව පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති එකක් ලෙස නියම කර තිබුණත් ගොඩනැගිල්ලේ පහළ මාලයේ පෞද්ගලික ව්‍යාපාරිකයන් විසින් ගබඩා කාමර පවත්වාගෙන යන බව වාර්තා වේ.
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා විසින් මෙම ගොඩනැගිල්ල පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ගොඩනැගිල්ලක් බවට නම් කරනු ලැබීය.
එහෙත් මේ වන විට පහළ මාලයේ සීනි ගබඩා කිරීමේ පෝරුවක් පවත්වාගෙන යන බවට කොළඹ නගර සභාවේ කොමසාරිස්වරයාට පැමිණිලි කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd