IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කාසල්රී රක්ෂිතයේ අක්කර දෙකක් ගිනි රකුසට

(රංජිත් රාජපක්ෂ)

කාසල්රි ජලාශ රක්ෂිතයේ (04)  පස්වරුවේ හටගත් ගින්නකින් රක්ෂිතයේ අක්කර දෙකක පමණ කොටසක් ගිනිගෙන විනාශ වි ඇති බව නොර්වුඩ් පොලිසිය පැවසිය.

කාසල්රි ජලාශ වේල්ලට පහලින්  ඔස්බොන් වත්තට මායිම්ව පිහිටි ඉලුක් සහිත වන වගා රක්ෂිතයක ගින්න හටගෙන තිබුණි.

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වියළි කාලගුණයත් සමග කිසියම් පිරිසක් මෙම රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවට පොලිසිය සැකකරයි.

 



අදහස් (1)

කාසල්රී රක්ෂිතයේ අක්කර දෙකක් ගිනි රකුසට

nilu Monday, 05 April 2021 06:12 AM

අනේ පව් අසරණ සත්තු... කුරුලු පැටව් ඇතුළු සියලුම සත්තු

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site