(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)
කැස්බෑව ප්‍රදේශයේ තෙමහල් හෝටලයක හිමිකරුවකු කිසියම් පිරිසක් විසින් හිසට පහරදී ඝාතනය කර ඇතැයි පිලියන්දල පොලිසිය කියයි.
ඝාතනයට ලක්වී ඇති වයස අවුරුදු 51 දෙදරු පියෙකි. පිළියන්දල පොලිසිය පරීක්ෂණ පවත්වයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd