
(අංජුල මහික වීරරත්න)
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස ආචාර්ය අජන්ත ද සිල්වා මහතා පත් කරනු ලැබ තිබේ.
කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ආචාර්ය අජන්ත ද සිල්වා මහතාට නව අධ්‍යක්ෂ ජනරාල් ධුරය පිළිබඳ පත්වීම් ලිපිය අද (30 )ප්‍රදානය කළේය.
ආචාර්ය අජන්ත ද සිල්වා මහතා මීට පෙර කෘෂිකර්ම අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙක් ලෙස කටයුතු කළේය.
මෙි අතර එප්පාවල පොස්පේට් සමාගමේ සභාපති ලෙස සුජිව ඉන්ද්‍රජිත් කරුණාසිංහ මහතා පත්කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පව් කියවෙනවා. මොනවා වුණත් අමාරුවෙන් ඉගෙනගත්ත විද්වතෙක්... මේ වගේ කමකට නැති බොරුව වපුරන ඇමතිතුමෙක් එක්ක මොනවා කරන්නද?.
දැන් එතුමට වැඩේ භාර දීලා ඇමැති තුමා අයින් උනානං හරි.
අපොස උ.පෙළ..වත් හරියට සමත් නැති කෙනෙක් එක්ක. සර් සර් කිය කිය මේ phd කාරයාට කොච්චර කාලයක් වැඩ කරන්න පුළුවන් වෙයිද බලමු...