(ලාල් එස් කුමාර සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කැලණිය ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු සිදු කළ වෙඩි තැබීමකින් පදියකයකු මිය ගොස් ඇතැයි පෑලියගොඩ පොලිසිය කියයි.
වෙඩි තැබීමට හේතුව හෝ වෙඩි වැදී මියගිය පුද්ගලයා කවුදැයි යන්න මෙතෙක් අනාවරණය වී නැත.
පිස්තෝලයකින් වෙඩි තැබීම සිදුකරන්නට ඇතැයි පොලිසිය සැකකරයි. වෙඩි වැඳුණු පුද්ගලයා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කරනවිටත් මිය ගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයෙක් කීය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd