(ටී.කේ.ජී.කපිල )
කාර්මික දෝෂයකට ලක් වූ පෞද්ගලික ගුවන් යානයක් පැය තුනක ගුවන් ගමනකින් පසු හදිසියේම කටුනායක ගුවන් තොටුපළ වෙත අද(01) නිරුපද්‍රිතව ගොඩබස්වන ලද බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.
මෙය ගල්ෆ් ස්ක්‍රීන් ගුවන් සේවයට අයත් ටී.බී.ජී.- 55 දරන ලියර් ජෙට් වර්ගයේ ගුවන් යානයකි.
එහි ගුවන් නියමුවන් දෙදෙනා ඇතුළු මගීන් 11 දෙනෙකු සිට ඇතැයි පැවසේ.
මෙම ගුවන් යානයේෙඇති වූ කාර්මික දෝෂය නියමුවා විසින් අනාවරණය කර ගැනීමෙන් පසු ඒ පිළිබඳව කටුනායක ගුවන් තොටුපළ බලධාරීන් දැනුවත් කිරීමට ගුවන් නියමූවා පියවර ගෙන තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කියයි ඕකට තෙල් ගැහුවා කියලා...
මෙය ඉතා හොඳ දෙයක් වගේම මේ අය අපේ රට ගැන විශ්වාස කිරීම ගරුකළ යුතුයි.
කාර්මික දෝෂ කියලා බඩු බාලයන්ට ආවාදෝ කියලා මට නම් සැකයි..