
(සුජිත් හේවාජුලිගේ)
ආන්දෝලනයට තුඩු දී ඇති ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධයෙන් ඉදිරියේදී කටයුතු කළ යුතු විද්‍යාත්මක ආකාරය පිළිබඳව ප්‍රතිපත්තිමය තීරණ ගැනීම සඳහා ඉහළ මට්ටමේ කමිටුවක් පත් කරන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව රජයට යෝජනා කර ඇත.
මේ අවශ්‍යතාව දැනුම් දෙමින් ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් අමාත්‍යාංශයට ලිපියක්ද යොමුකර ඇත. මේ වැඩ පිළිවෙල සම්බන්ධයෙන් රජය පාර්ශ්වයෙන් ද එකඟතාවය ලැබී ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචිමාර්ගවලින් පැවසේ.
රජයේ අමාත්‍යවරුන් ඉදිරිපත් කර ඇති වත්කම් ප්‍රකාශයන්හිද ක්‍රිප්ටෝ මුදල් ආයෝජන කර ඇති බවට සඳහන් කර තිබීම හේතුවෙන් පසුගිය දිනවල මෙම මුදල් සම්බන්ධයෙන් සමාජයේ දැඩි කතාබහක්ද නිර්මාණය විය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම කලේ නැත්නම් ඊලග ආන්ඩුවකින් වසන්ත සහෝ හිරේනෙ.
ක්‍රප්ටෝ ගැන තිරණ ගැනිමේ දී ඇමරිකානු එක්සත් ජනපදය බදු සහන සදහා බලපාන බව සඳහන් කරමි.