‘කොවිඩ්-19’ වසංගතය ආසාදනය වී මියගිය 2,200කට වැඩි පිරිසක් සංඛ්‍යාලේඛන සටහන් වී නැතැයි නැතැයි රොයිටර් පුවත් සේවය කරන ලද ගවේෂණයකින් අනාවරණය වී ඇත.
නිල සංඛ්‍යාදත්තවලට අනුව ඉන්දුනීසියාවෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 773කි. එහෙත් නව දත්තවලට අනුව එරට මරණ සංඛ්‍යාව වැඩිවනු ඇත. ඒ අනුව ඉන්දුනීසියාව, චීනයෙන් පසු නව කොරෝනා වයිරසයෙන් පසු වැඩිම බලපෑමක් එල්ල වූ ආසියානු රට බවට පත්වනු ඇත.
ඉන්දුනීසියාවේ පළාත් 34න් 16ක සංඛ්‍යාදත්ත විමර්ශනය කරමින් මෙම ගවේෂණය කළ බව රොයිටර්ස් වාර්තාකරුවන් වන ටොම් ඇලර්ඩ් සහ කේට් ලෑම්බ් ප්‍රකාශ කළහ.
‘ද ගාඩියන්’
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවෙත් තත්වය ඕකමයි. 7 ක් මැරුණා කීවට 25 ක් පැනල....
ඔබ දේශද්‍රෝහීයෙක්. ලෝකයටම ඇහෙන්න උම් බෑ බෑ ගාන්න එපා...
තමන් ඉපදුන හැදුණු වැඩුණු රට ගැන බොරු කියල, යුරෝපයේ ඇමෙරිකාවේ සරණාගත වීසා දාගත්ත අයට තමයි දැන් වැරදිලා තියෙන්නේ. දැන් ඒ රටවල ඉදන් ලංකාවට එන්න දගලනවා. ඔය ඉතාලියේ ඉදන් ඇවිත් හැංගිලා හිටියේ ඕව නිසා තමයි. එක්කෝ මේ ලංකාවේ මිනීමැරුම් කරලා අපරාද කරලා එවන් බේරෙන්න හොරෙන් පැනපු කට්ටිය. ඔවුන්ව හොයල බෙහෙත් කරන්න ගිහින් තම වීරෝදාර රණ විරුවොත්, අහිංසක ලාංකිකයනුත් මේ කොරෝන එකට ගොදුරු වුනේ.. ලංකාව ගැන බොරු පතුරවපු දෙමල සරණාගතයෝ දැන් ලංකාවට එන්න දගලනවා... ඇමෙරිකාවේ, බ්‍රිතානයේ ඉදන්.. දැන් තමා ලංකාවේ අගය මතක් වෙන්නේ.... ඒත් අපේ රජය ඔවුන් සියලු දෙනාට එක සේ ප්‍රතිකාර කලා.
දේශප්‍රේමින් මක්කද මේ කුලප්පුව? චීන මෑන් නේ දැන් අපේ රටේ උපක්‍රම කියා දෙන්නේ ඉතුරු ටික සිතාගන්න හොඳේ...?