IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කරන්දෙණිය බන්දුල සේනාධීර විද්‍යාලයේ විදුහල්පතිට මැර ප්‍රහාරයක්

(කරන්දෙණිය එම් .සුසිල් ප්‍රියන්ත)

පාසල් කුඹුරේ වගා කටයුතු ආරම්භ කිරීමට  ගිය කරන්දෙණිය බන්දුල සේනාධීර විද්‍යාලයේ විදුහල්පති සිසිර කේ ජයතුංග මහතාට අද (31) පස්වරුවේ එල්ලවූ මැර ප්‍රහාරයකින් තුවාල ලබා රෝහල් ගත කළ බව කරන්දෙණිය පොලීසිය කියයි.

පහරකෑමට ලක් වූ විදුහල්පතිවරයා මුලින්ම කරන්දෙනිය රෝහලටත් පසුව වැඩිදුර ප්‍රතිකාර සදහා  ඇල්පිටිය රෝහලට මාරුකර යැවූ බව පොලීසිය කියයි.

පාසල් කුඹුරේ අයිතිය සම්බන්ධයෙන් ගැටලුවක් මෙම ප්‍රහාරයට හේතුව වී ඇති බවත් පහර දුන්නේ යැයි කියන කියන  සිවු දෙනකු සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බවත් පොලිසිය සඳහන් කරයි.

 



අදහස් (1)

කරන්දෙණිය බන්දුල සේනාධීර විද්‍යාලයේ විදුහල්පතිට මැර ප්‍රහාරයක්

M.a.pemasiri Saturday, 03 April 2021 01:46 PM

සුපිරියි..!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site