කෝවිඩ් -19 යනුවෙන් නම් කර තිබෙන කොරෝනා වයිරසයට එරෙහි සටන සඳහා හදිසි අරමුදලක් ස්ථාපිත කරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පැවසීය.
ආරම්භයක් ලෙස ඉන්දියාව මෙම අරමුදලකට ඇමෙරිකානු ඩොලර් මිලියන 10 ක මුදලක් ලබාදෙන බවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පැවසීය.
සාර්ක් නායකයින්ගේ විඩීයෝ සමුළුවේදී අද (15) ඉන්දීය අග්‍රාමාත්‍යවරයා බව ප්‍රකාශ කළේය.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙල්පින් හම්බන්තොට වගේ එකක්ද?
අනුන්ගේ විපතින් ගාණක් පොකට් එකට දා ගැනීම දකුණු ආසියානු සම්ප්‍රදායක්... ඒ නිසා, මුලින්ම ඉන්දියානු මුට්ටිය දමා අත්හදා බැලීම ශ්‍රී ලංකා සම්ප්‍රදායක්... කොහොමත්, බුලත් අත මැද්දේ, මුදල් නෝට්ටු තැබීම අපේ සාමාන්‍ය සම්ප්‍රදායනේ...