කොරෝනා ආසාදනය වීම හේතුවෙන් රෝහලවල ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයන් 63දෙනකු සුවය ලබා පිටව ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.


ඒ අනුව, සුවය ලැබූ පුද්ගලයන් ගණන 445කි.