(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිතවූ තවත් 94 දෙනකු ඊයේ (4) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (5) තහවුරු කළේය.
මෙය දිනක් තුළ මෙරට සිදු වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව වේ.
ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 4,821 ක් දක්වා ඉහළ ගොස් ඇත.
මියගිය අය අතර පිරිමි අය 49 දෙනෙක් සහ කාන්තාවෝ 45 දෙනෙක් වෙති.
මියගිය අයගෙන් 73 දෙනකු වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන 19 දෙනෙක් සහ වයස අවුරුදු 30ට අඩු ෙදෙදනකු ද වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වගකිවයුත්තන්ගේ ඇස් ඇරේවා.වෛද්‍ය වරුන්ගේ හඩට සවන් යොමු කරත්වා!!මගේ රට විශාලා මහනුවරක් නොවේවා!!මෙවන් අකල් මරණ සිදුනොවේවා!.
සංචරණ සීමා දාන්න එප. තාම 94 නේ. 100 වුනේ නැහැනෙ .
පට්ට බොරු. ඇත්ත ගණන ඔයිට වැඩි බව තමයි ඇතුලෙන් කියන්නේ.හමුදාව දාගෙන ඒවා වහනවා.