කොළඹ දිස්ත්‍රික්කයෙන් සොයාගත් කොරෝනා ආසාදිත ප්‍රථම ශ්‍රී ලාංකිකයාගේ පවුලේ සාමාජිකයන් නිරෝධායනයට යොමුකරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පැවසීය.
ඔවුන් නිවසෙහිදී ම රඳවා තබාගනිමින් නිරෝධායන කාලයක් ගතකිරීමට සැලැස්වීමට පියවර ගන්නා බවද ඒ මහතා සඳහන් කළේය.
මාර්ගෝපදේශකයකු වන ආසාදිත රෝගියා මේ වනවිට අංගොඩ උණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රෝගියාගෙන් හෙළිවන දෙය නම් ලංකාව ඇතුළත තවරෝගීන් සිටිය හැකි බවයි. නිරෝධායන කටයුතු ප්‍රමාද වී ඇරඹුණු බව. අපිට සූදානම් වීමට ඇතිතරම් කල්දී තිබු බවත්... නමුත් අපි සූදානම් වුනේ නැතිබවත් පෙනේ. තව සති දෙකක් ඇතුළත තත්වය භයානක විය හැකිය..