(යොහාන් භාසුර)
හිටපු වේග පන්දු යවන ක‍්‍රීඩක ප‍්‍රමෝද්‍ය වික‍්‍රමසිංහ මහතා ජාතික ක‍්‍රිකට් තේරීම් කමිටුවේ නව සභාපතිවරයා ලෙස පත්කර තිබේ.
රොමේෂ් කළුවිතාරණ, හේමන්ත වික‍්‍රමරත්න, වරුණ වරාගොඩ, එස්. එච්. යූ. කර්නයින් යන මහත්වරු සහ තිලකා නිල්මිනි මහත්මිය සාමාජිකයන් හය දෙකනුගෙන් යුත් නව ක‍්‍රිකට් තේරීම් කමිටුවේ සෙසු සාමාජිකයෝ වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජය වේවා.... දැන්වත් අපේ ක්‍රිකට් වලට හොද කාලයක් උදාවේවා....