
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
මාදම්පිටිය කුණු කන්දේ තිබී මෙරට නිෂ්පාදිත රිවොල්වර වර්ගයේ ගිනි අවියක් හමුවී ඇතැයි ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.
එම ගිනි ගිනි අවිය මලකඩ පැහැයෙන් යුක්ත බව පොලිසිය සඳහන් කරයි.
කැලණිය පොලිසි විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන්ට එම ස්ථානයෙන් යමින් සිටි පුද්ගලයකු මෙම ගිනි අවිය සම්බන්ධයෙන් ලබා දුන් තොරතුරකට අනුව ගිනි අවිය සොයාගෙන ඇත.
එම ගිනි අවිය කිසියම් පුද්ගලයකුයි එම ස්ථානයට දමන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd