සඳුඳා (16) රජයේ සහ බැංකු නිවාඩු දිනයක් බවට ප්‍රකාශ කිරීමට රජය ගත් තීරණයත් සමඟ හෙට (16) වෙළෙඳපොළ නිවාඩු දිනයක් බවට ප්‍රකාශ කරන බව කොළඹ කොටස් වෙළෙඳපොළ සඳහන් කරයි.
ඒ අනුව හෙට දිනයේදී වෙළෙඳපොළ කටයුතු සිදු නොවන බව කොළඹ කොටස් වෙළෙඳපොළ දැනුම් දෙයි.
කෝවිඩ්-19 යනුවෙන් නම් කර තිබෙන කොරෝනා වයිරසයේ ව්‍යාප්තියත් සමඟ ආරක්ෂිත පියවරක් ලෙස සඳුඳා (16) එනම් හෙට දිනය රජයේ සහ බැංකු නිවාඩු දිනයක් ලෙස නම් කිරීමට රජය ඊයේ (14) පියවර ගත්තේය.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෝඨාගේ අහස්කම්... කොටස් වෙළෙඳපළ වැසේ...