
(යොහාන් භාසුර)
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (3) දිනයේ ඒකක 399.81 කින් ඉහළ යමින් ඉතිහාසයේ දිනකදී වර්ධනය වූ වැඩිම ඒකක සංඛ්‍යාව වාර්තා කළේය.
කොළඹ කොටස් වෙළෙඳපොළ අද දිනයේ ගණුදෙනු අවසන් වන විට සියලු කොටස් මිල දර්ශකයේ සමස්ත අගය 12,625.82 ක් ලෙස සටහන් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd