IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කෝටියක කුඩු යාපනයෙන් අල්ලයි

(රොමේෂ් මධුෂංඛ)

යාපනය කයිට්ස් හි වඩුක්කොඩ්ඩෙයි ප්‍රදේශයේ පිහිටි නිවසක් තුල සඟවා තිබූ රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුතු හෙරෝයින් කිලෝ එකක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගත් බවට සුරාබදු නිලධාරී කාර්යාලය පවසයි.

චාවකච්චේරි සුරාබදු නිලධාරීන්ට ලැබුනු බුද්ධි තොරතුරකට අනුව එහි නිලධාරීන් සහ පේදුරුතුඩුව සුරාබදු නිලධාරී කාර්යාල නිලධාරීන් එක්ව සිදුකළ වැටලීමකදී වඩුක්කොඩ්ඩෙයි ප්‍රදේශයේ නිවසක් තුළ සූක්ෂමව සඟවා තිබූ අදාල හොරෝයින් තොගය සොයාගනු ලැබූ අතර නිවසේ හිමිකරුද හෙරෝයින් සමග අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී සොයාගත් හෙරෝයින් තෙගය අදාල පුද්ගලයාට ලැබුනු ආකාරය පිලිබඳව මෙතෙක් අනාවරනය වී නොමැති අතර ඉන්දියාවේ සිට මුහුද මාර්ගයෙන් මෙම හෙරෝයින් තොගය රැගෙනවිත් දකුණට බෙදාහැරීමට සැලසුම් කොට ඇති බවට සුරාබදු නිලදාරීන් සැක පළ කර සිටියි.

 



අදහස් (0)

කෝටියක කුඩු යාපනයෙන් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site