IMG-LOGO

කෝටි දෙකක මත්කුඩු සමග දෙදෙනෙක් අත්අඩංගුවට

බිමල් ෂ්‍යාමන් ජයසිංහ 

පෑලියගොඩදී රුපියල් කෝටි 2 ක් පමණ වටිනා හොරෙයින් මත්කුඩු සහ අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයන්  දෙදෙනෙකු අද (17) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්යය බලකා සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය කියයි .
       
මත්කුඩු කිලෝ 1 ග්‍රෑම් 520 ක් හා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 340 ක් හා ජාවාරමෙන් උපයා ගත් බවට සැකකරන රුපියල් අනූ දහසක මුදලක් පොලිස් බාරයට ගෙන ඇත .

පොලිස් විශේෂ කාර්යය බලකා සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රංජන දිසානායක මහතාට ලද තොරතුරක් අනුව වැටලීම සිදු කර අත්අඩංගුවට ගෙන ඇත.

පරවි සුදා සහ ලයියා නැමැති අන්වර්ථ නාමයෙන් හදුන්වන පුද්ගලයන් දෙදෙනෙකි.

සැකකරුවන්  වැඩිදුර විමර්ශන සඳහා පෑලියගොඩ පොලිසියට බාර දී ඇත.


 



අදහස් (3)

කෝටි දෙකක මත්කුඩු සමග දෙදෙනෙක් අත්අඩංගුවට

Pradeep Monday, 18 May 2020 02:37 AM

කොයිතරම් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගත්තත් හැමදාමත් ඒවා ළඟ තබාගෙන සිටි අය අසුවුවා හැරෙන්නට ඒවා මෙරටට ගෙන්වුවෙකු අසු නොවීම අරුමයක් නොවේද..? ඒ ඔවුන්ගෙන් බොහොමයක් පාර්ලිමේන්තුවේ සිටින නිසා සහ ඉතිරි අය දේශපාලන සුරතලුන් නිසාද..?

:       0       15

Lakmal Monday, 18 May 2020 06:52 AM

කොරෝනා හැදුනු අයගේ අලගිය මුලගිය තැන් හොයනවා වගේ ඔය කුඩුවලත් මුල හොයන්න බැරි ඇයි ?

:       0       1

samare Monday, 18 May 2020 11:03 AM

කොයිතරම් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගත්තත්, ඒවා මෙරටට ගෙන්වුවෙකු අසු නොවීම....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 53 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 243 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 49 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site