
(සුජිත් හේවාජුලිගේ)
ජල ගැලීම් හා නායයෑම් හේතුවෙන් කුකුළු ගොවිපළවල සතුන් ලක්ෂ 15ක් පමණ ගංවතුරට හසුවී මියගොස් ඇතැයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක පැවසීය.
දැදුරු ඔයෙන් පහළ කොබෙයිගනේ ප්‍රදේශවල පමණක් කුකුළු ගොවිපොළවල සතුන් දළ වශයෙන් ලක්ෂ 10ක් පමණ ගංවතුරට හසුව මියගොස් ඇති බවද ඔහු සඳහන් කළේය
කුකුළු ගොවිපොළ වලට දැඩි හානි සිදුවීමෙන් බිත්තර නිෂ්පාදනය සියයට හතළිහකින් පමණ පහත වැටී ඇතැයි පැවසූ සභාපතිවරයාඒ හේතුවෙන් ඉදිරි දිනවලදී බිත්තර මිල ඉහළ යා හැකි බවද ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 04
452
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
460
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
414
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කුකුල්ලු ලක්ෂ 15 ක් ගංවතුරට බිලි
de silva Tuesday, 02 December 2025 11:53 AM
වහාම ක්‍රියාත්මක වන පරිදි කුකුල් මස් පිට රටින් ගෙන්වන්න , දැන් කුට වෙළෙන්දෝ මස් විකුනන්නේ කිලෝ එක 1600 වැනි මිලකට