
(සුජිත් හේවාජුලිගේ)
ඒකාබද්ධ විපක්ෂය කොළඹදී ළඟදීම ප්‍රධාන පෙළේ රැස්වීමක් පැවැත්වීමට එම පක්ෂවල නායකයන් තීරණය කර ඇත.
මෙම තීරණය ගෙන ඇත්තේ ඉකුත් බ්‍රහස්පතින්දා කොළඹ හෝටලයකදී පැවති නායක හමුවකදීය.
එක්සත් ජාතික පක්ෂයේ සම්මේලනය සාර්ථක කර ගැනීමට සහය දුන් දේශපාලන නායකයන් සහ ප්‍රධාන පෙළේ ක්‍රියාකාරීන්ට සංග්‍රහ කිරීමට මෙම හමුව සංවිධාන කර තිබිණ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩිය එපා සහ දහක් එකතු කරලා පෙන්වන්න, ඒ ඇති.
මෝඩ වැඩ නොකර ඉදපල්ලා
තිබ්බට පස්සෙ අපි කියන්නං ලොකුද පොඩිද කියලා.
එකතුවීම හැර වෙන විකල්ප නොමැත, මේ ආණ්ඩුව ඉතිහාසයේ බලවත්ම ආණ්ඩුව. ඉතින් මේ වගේ ආණ්ඩුවක් මෙල්ල කරන්න සුදුසු විපක්ෂයක් නැහැ. ඉතින් එකතු වී වැඩ කිරීම හැර වෙන විකල්පයක් නැහැ.
Gunaratneth එයිද මන්දා
කුණු බිත්තර වලින් තමා
කවුද රනිල්ද යෝජනාව ගෙනාවේ...? ඔය මනුස්සයාට එක්කෝ රට යන්න ඕනෑ. එක්කෝ පාටි දාන්න ඕනෑ. නැතිනම් උණ වගේ...?
මිද්දෙණිය පැත්තේ ගිහින් කුඩ්ඩෝ ටික අල්ලන් වරෙල්ලා මුලින්...
සූ ගාලා පන්සීයක්, හයසීයක් එයි... බේරෙ ළගට නම් යන්න එපා...
පොඩි එකා මහතා දන්නවද දන්නේ නෑ ආන්ඩුවේ නායකයෝ පළාත් පාලන ඡන්දේ ප්‍රථිපල වලින් පස්සේ පළාත් සභා ඡන්දේ තියන්න බයෙන් ඉන්නවා කියලා. අළුත්ම එක තමයි සමූපකාරවල අධ්‍යක්ෂක මණ්ඩල පත් කරන නිලවරණ වලින් මාලිමාව කුජීත විදියට පැරැදීගෙන යනවා කියන එක. මිනිස්සු තේරුම් අරන් ඉන්නේ දියේ ගසාගෙන යන තමුන්ට මාලිමාව කියාගෙන ආපු අය දීලා තියෙන්නේ දිරච්ච දණ්ඩක් බව...
හම්බකරගෙන තියෙන කලුසල්ලි වියදම් කරලා සෙනග අද්දන්න බැරියැ නේද?
මේකට ඒකාබද්ධව විපත්තියෙන් ගැලවීමේ සංවිධානය කියන නම සුදුසුයි.. ජනතාවගෙන් උදුරාගත්තු දේපල රාජසන්තක වීම හිරේ යාම වළක්වාගැනීම සදහා මේ එකතුවෙලා ඉන්නේ කොහොම මහත්වරුද කියලා දැන් ජනතාව දන්නවා.. රටේ ජනතාව ඉන්නේ ආණ්ඩුව එක්ක....
තෙල්, බේත් නැතුව මිනිස්සු පෝලිම්වල මැරෙද්දි අපි දැක්කේ නෑනේ ඔය ඒකාබද්ධ විපක්ෂය එකතු වෙලා රට ගොඩ ගන්නවා. රට තියන අසීරු අවස්ථාව ගැනවත් හිතලා, ඔවුන්ගෙන් වෙන වියදම්, ඉන්ධන සහනාධාර. ආරක්ෂක පිරිවැය අඩු කරමු කියලා ස්වේච්ඡාවෙන් ඒවා අතහැරිය අපි දැක්කේ නෑනේ. දැන් මිනිස්සුන්ගේ ජිවිත යථා තත්වෙට පත්වෙද්දී, සංචාරකයෝ ටිකෙන් ටික ආයෙත් එද්දී, කොටස් වෙළඳ පොළ හොදට වර්ධනය වෙද්දී කා වෙනුවෙන්ද මේ කොළඹට පිරිස ගෙන්නන්නේ? අපි වෙනුවෙන්ද, ඔවුන් වෙනුවෙන්ද? මේ වගේ අපතයින්ගේ රැලි වලට යන්ඩ ඉන්න අය පොඩ්ඩක් හිතලා බලන්න ඕගොල්ලන්ගේ තියන සතේටත් කෙලවපු සෙට් එකට නේද මේ කඩේ යන්නේ කියලා...
මේ ආණ්ඩුවේ ගොන් තකතීරු වැඩ මොළයක් තියෙන මිනිස්සුන්ට එපා වෙලා තියෙන්නේ. තාම කඩේ යන්නේ සල්ලි වලට කඩේ යන ඩෝබිලා ටිකයි, ඒ කාලේ කියාපු කුප්ප කතා වල හැටියට වෙන පක්ශෙකට යන්න ලැජ්ජාවෙන් ඉන්න පුන්නක්කු සෙට් එකයි විතරයි...
අපි ඹක්කෝම හොරු. සහ යාළුවෝ. මල්ලී...
ඔක්කෝම හොරු සහ යාළුවෝ මල්ලි...
අවුරුද්දක් ඇතුලත ආණ්ඩුව කරපු හොඳම වැඩේ තමයි "කල අපරාධ වලට රටේ නීතියට අනුකුලව දඬුවම් ලැබෙන එකෙන් බේරෙන්න නයි මුගටි එකතු කරපු" එක.
එක පාරක් ඔහොම රැස්වීමක් තියලා වෙච්චි වැඩේ මතකද? බේරෙත් නාලා ගියේ තාම විලිලැජ්ජා නෑ...