
(සනත් ගමගේ)
පිටරට නිෂ්පාදිත අරක්කුවලට සමාන අයුරින් විවිධ රසායනික ද්‍රව්‍ය යොදා අරක්කු නිෂ්පාදනය කළ මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය පුද්ගලයකු අම්බලන්තොට මයුරපුර සිංහ ගම්මානයෙන් අත් අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොලිසිය කියයි.
රට මත්පැන් නිෂ්පාදනයට යොදාගන්නා උපකරණ හා විවීධ රසායනික දව්‍ය පොලිස් බාරයට ගෙන ඇත.
කොළඹ ප්‍රදේශයේ ප්‍රසිද්ධ අවන්හල්වලට මෙම හොර රට බීම බෝතලයක් රුපියල් 5000 සහ 6000 යන අධික මිලට අලෙවි කර ඇති බවට පරීක්ෂණවලදී තහවුරු වූ බව අම්බලන්තොට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජගත් විජේරත්න මහතා කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"සිය රට දේ සිරි සපදේ" දේශීය කර්මාන්ත නගාසිටුවමු කියල කවුද ඇමති කෙනෙක් කිවා වගේ මතකයි. එයා දැන් පෙන්නම නෑ.
දේශීය දේ අගය කරමු. ඔහුගේ හැකියාවට ඉඩක් ලබාදෙමු.
අම්බලන්තොට හොරාව අල්ලලා තියෙන්නේ අම්බලන්ගොඩ පොලිසියෙන්ද?