
(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂ බදුල්ල දිස්ත්‍රික් ප්‍රතිසංවිධාන කටයුතු කළ බව පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි.
ප්‍රතිසංවිධාන යාන්ත්‍රණය කඩිනම් කරමින් ආසන මට්ටමින් මැතිවරණ මෙහෙයුම් කමිටු පිහිටුවීම පස්සර මැතිවරණ කොට්ඨාසය ඉලක්ක කරගනිමින් සෞඛ්‍ය නීතී රීතී වලට යටත්ව සිදුකළ බවද විජයවර්ධන මහතා සඳහන් කළේය.
එහිදී පක්ෂයේ ඉදිරි කටයුතු පිලිබඳ පස්සර සහ ලුණුගල පළාත් පාලන ආයතනයන එ.ජා.ප මන්ත්‍රී කණ්ඩායම් සමග රුවන් විජයවර්ධන මහතා සාකච්ඡා පවත්වා තිබෙි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මනුෂ්‍යත්වය, අවංකත්වය, විශ්වාසය මත පදනම්ව ශ්‍රී ලංකා දේශපාලනයේ යුග පෙරලියක්, රටට වෙනසක් සඳහා එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කරමු...
දෙකට තුනට බෙදිලා ඉන්නා තුරු කොහෙන් මොනවා පටන්ගත්තත් වැඩක් වෙන්නේ නැහැ. මුලින්ම කලයුත්තේ පාක්ෂිකයන් එකමුතු කර නායකත්වය කාටත් පිළිගතහැකි කෙනෙකුට බාරදීමයි.
නව නායකයත්වයක් ලැබේ නම් එජාපය රට ගොඩ ගනු නියතය.
ඉතිහාසය පුරාවටම යුඑන්පි එක බදුල්ලෙන් ඡන්දේ ගත්තා.
මොන අලුත් කිරිල්ලක්ද? මේ හම රැළි වැටුණු නාකි උන්දැලත් එක්කලා...? අර ජේ.ආර්. ගේ කාලේ කළා වගේ බෝ එකයි, ටයි එකයි දෙකම එකට ගැට ගැහැව්වොත් නම් ඔය නායකතුමාලා එහෙම අලුත් කරලා පෙන්නන්න පුළුවන් වෙයි. උත්සාහ කරලා බලන්න.
රනිල් නායකත්වයේ ඉන්න කම් එජාපයට පැවැත්මක් නැහැ.
රට කාපු හරක් ආයෙත් එන්න හදනවා.. රට හදන්න පක්ෂ හදලා වැඩක් නෑ. එකමුතු වෙලා වැඩ කරන්න ඕනෑ. රට හදන්න මේ තියෙන කිසිම පක්ෂයකට දැක්මක් නෑ. රටේ දැනට අවංකවම මහන්සි වී වැඩකරන පිරිස එකතු වී නව වැඩ පිළිවෙළක් සකස් කළ යුතුයි.
කවුරු ආවත් එන්නේ රනිල්... වචනවල වෙනස විතරයි.
අනේ ඔබතුමාටත් භාර දුන්නේ කොට අදින්නද ?කෝ අර බහිරවයා ආවේ නැතෙයි ?