බදුල්ල දිස්ත්රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී වඩිවේල් සුරේෂ් මහතා අද (28) අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සිය සහය පළ කළේය.
නුගේගොඩ විජේරාම පිහිටි අගමැතිවරයාගේ නිවසේදී අගමැතිවරයා හමුවු වඩිවේල් සුරේෂ් මහතා මෙලෙස ප්රකාශ කළේය.
(36698)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතුමා ගේ බරට ගාන ලැබෙන්න ඇති මයේ හිතේ ...
ගාන කියාද ?? ලක්ෂ ??
දැන්වත් ඉතින් ඔය පසුගිය අවුරුදු තුනේම ජනගත කිරීමට තැතනූ එකිනෙකාට හොරා හොරා කියාගන්නා 'හොරා' සංකල්පය බැහැරකරමු.
තමිල්නාඩු ප්රාන්තය වගේ මෙහෙත් සල්ලිවලට පක්ෂ මාරුවෙනවා . මේ අයව හදන්න බැහැ.
ඔන්න තව ගෙම්බෙක්!!!
කලින් කිව්වේ මෙයා කොටියෙක් කියලා නේද? වතු කම්කරුවන්ට මෙයාගෙන් වුණු කිසිම සෙතක් නැති බවයි බොහෝදෙනා කියන්නේ. ලැබුණු අවස්ථාවේ හැටියට හොද්ද බොර කරගන්න ඇති අනිවාර්යයෙන්ම.
ලංකාවේ දේශපාලනය මෙහෙම තමයි, අපි තවම ගෝත්රවාදීන් වගේ වැඩ