එංගලන්තය සහ ශ්රී ලංකාව අතර රංගිරි දඹුල්ල ක්රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම ඕවර 50 ක් අවසානයේදී කඩුලු 9 ක් දැවී ලකුණු 278 ක් ලබාගත්තේය. ලසිත් මාලිංග ලකුණු 44 කට කඩුලු 5 ක් දවාගැනීමට සමත් විය.
විස්තරාත්මක වාර්තා සඳහා http://www.kelimandala.lk/ වෙත පිවිසෙන්න


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ 19න් පහල ටීම් එක දාලා බලමුද? පේන විදයට මෙතන තියෙන්නේ බැරි කමට වඩා වෙන දෙයක්... අනික මේ කාලේ ලංකාවට හොඳට වහින බව දැන දැනත් මේ කාලෙම තරඟාවලියක් පවත්වන්න තීරණය කරපු අය කවුද දන්නෑ. මොකද මේ තරඟ පැවැත්වුවත් නැතත් මේවට වැය වෙන මුදල් එලෙසම වැය වෙනවා. අනික ටිකට් අාදායම පවා අහිමි වෙනවා. හැබැයි ලොක්කන්ගේ සාක්කුනම් පිරෙනවා.