ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (27 වැනිදා) පැවැත්වෙන එකම විස්සයි-20 තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලකුණු 187 ක් ලබාගත්තේය.
කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක තිසර පෙරේරා පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත්තේය. කමිඳු මෙන්ඩිස් අද තරගයේදී ශ්‍රී ලංකා හිස්වැස්ම දිනාගත්තේය.
තරගයේ විස්තර වාර්තා සඳහා http://www.kelimandala.lk/ වෙත පිවිසෙන්න


ඡායාරූප - ළහිරු හර්ෂණ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd