
(යොහාන් භාසුර)
‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ ගිනිගැනීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ පරිසරයට වූ හානිය සම්බන්ධයෙන් අයවිය යුතු විශාල වන්දි මුදල වෙනත් පුද්ගලයන් අතට පත්වීම වැලැක්වීමට කටයුතු කරන ලෙස සහ එම වන්දිය ගැනීමට කටයුතු කරන ලෙස බලකරමින් සමාජවාදී තරුණ සංගමය සහ පරිසර සංවිධාන අධිකරණ අමාත්‍යංශය ඉදිරිපිට අද (26) විරෝධතාවක් පැවැත්වීය.
‘ඩොලර් වෙනුවෙන් වටිනා මුහුදු ජීවීන් වැනසූ ඝාතකයන්ට දඩුවම් දෙනු’, පරිසර ඝාතකයින් වහා හෙළිකරනු’ සහ ‘කොමිස් කුට්ටි වෙනුවෙන් රටට හිමිවන වන්දි මුදල අහිමි නොකරනු’ යන සටන් පාඨ ඇතුළත් පුවරු රැගෙන එහිදී පිරිස විරෝධතවෙයේ නිරත වූහ.
(ඡායාරූපය: ශාන්ත රත්නායක)

2025 දෙසැම්බර් මස 18
490
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
259
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එක්ස්ප්‍රස් පර්ල්’ වන්දිය ඉල්ලා විරෝධයේ