IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


ඌව පළාත් ආයුර්වේද රෝහලේ සේවකයෝ විරෝධතාවක

(සමන් පාලිත නානායක්කාර)

සෞඛ්‍ය අංශවලට කෝවිඩ් දීමනාව ලෙස බාදීමට නියමිත රුපියල් 7,500 ක දීමනාව ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලටත් ලබා දෙන්නැයි ඉල්ලමින් දියතලාව පිහිටි ඌව පළාත් ආයුර්වේද මහ රෝහලේ සෞඛ්‍ය කාර්යය මණ්ඩලය  අද ( 04 ) විරෝධතාවයක නිරත වූහ.

විරෝධතා බැනර් පුවරු   ප්‍රදර්ශනය  කරමින් ඔවුහු පැයක පමණ කාලයක් විරෝධතාවේ නිරත වූහ.

වෛද්‍යවරු හැර දියතලාව ආයුර්වේද මහ රෝහලේ සියලුම කාර්ය මණ්ඩලය මෙම විරෝධතාවයට එක්ව සිටින බවද කැදවුම්කරු ලාල් රූපසිංහ  මහතා පැවසීය.

දියතලාව ආයුර්වේද මහ රෝහල කෝවිඩ් රෝහලක් ලෙස මේ වෙනවිට පවත්වාගෙන යන බවද එම නිසා මෙම දීමනාව ඔවුන්ටද හිමි බවද උද්ඝෝෂකයෝ පැවසූහ.

 

 



අදහස් (0)

ඌව පළාත් ආයුර්වේද රෝහලේ සේවකයෝ විරෝධතාවක

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31023 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13149 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10941 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 15 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 871 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 258 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site