(රන්ජන් කස්තුරි)
අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2020 විභාගයේ ප්‍රතිඵල ලබන සතියේ නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසයි.
මේ වන විට ප්‍රතිඵල සකස් කරමින් තිබෙන බව ද තවත් දින කීපයකින් එම කටයුතු නිමවන බව ද සනත් පූජිත මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හුරේ... හුරේ...හුරේ... ප්‍රතිඵල එනවා. බුදුඅම්මෝ ඇති යාන්තන් අතක්, පයක් නොකැඩී ඔයින් ගියා ඇති...
මේ ගොල්ලන්ට මාස 6 ක් ඕක දෙන්න. කොන්ද පණ නැති අමාත්‍යාංශයක්...