
(යොහාන් භාසුර)
උපාධිධාරී අභ්‍යාසලාභීන් 18,000 ක් දුෂ්කර ප්‍රදේශවල ගුරුවරු ලෙස පත්කිරීමට අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතිය ලැබී තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ඉල්ලීමකට අනුව රාජ්‍ය සේවා අමාත්‍යංශය අධ්‍යාපන අමාත්‍යංශය යොමුකළ යෝජනාවකට අනුව මෙම අනුමැතිය ලබාදී ඇති අතර ඒ අනුව ගුරු හිඟය පවතින දුෂ්කර ප්‍රදේශවලට එම උපාධිධාරී අභ්‍යාසලාභීන් අනියුක්ත කිරීමට නියමිතය.
2025 නොවැම්බර් මස 04
570
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2268
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1702
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
උපාධිධාරී අභ්‍යාසලාභීන් 18,000ක් ගුරු සේවයට
Mewan Wednesday, 23 June 2021 04:23 PM
සර් ගිහිල්ලා ප්‍රශ්න අහලද ඕවා දෙන්නේ…?
මුණසිංහ Wednesday, 23 June 2021 05:42 PM
හොඳ වැඩක්. නමුත් ක්‍රමානුකූලව සිදුකළ යුතුයි.
දොලේවත්තThursday, 24 June 2021 08:05 AM
මෙසේ පැමිණෙන බොහෝ ගුරු භවතුන් කලා උපාධිධාරීන් වන අතර, පාසල් තුල පවතින පුරප්පාඩු වන්නේ තාක්ෂණික, විද්‍යා, ගණිත වැනි විෂයන්වලට යම් ක්‍රමවේදයක් රහිතව මෙසේ බඳවා ගැනීම්වලින් සිදුවන්නේ මහජන මුදල් නාස්තියක් පමණි
kapila Wednesday, 23 June 2021 06:39 PM
පඩි ගෙවන්න සල්ලි තියෙනවද? මහජනයා වන අපිට නම් අමාරුයි.
Nimal Ambalangoda Thursday, 24 June 2021 10:38 AM
හොඳ වැඩක්. ඒ වුණත් මේ අයට ගුරු පුහුණුව දෙන්න. කෙලින්ම ඉස්කෝලෙට එවන්න එපා.
Appuhami Thursday, 24 June 2021 11:41 AM
මේ අය දැනටමත් පාසල්වල පුහුණු වෙමින්, උගන්වමින් තමයි ඉන්නේ.. හොඳ වැඩක්.
එම්.එම් නිල්මිණී කුමාරි ගුණවර්ධන Wednesday, 01 December 2021 10:39 AM
වයස අවුරැදු 35 ට අඩු කියල සීමාවක් නොදා , වෙනත් ආයතනවල සේවය කරන අයටත් ගුරු සේවයට ප්‍රවිෂ්ට වීමට අවසර ලබා දීම ඉතාම වැඳගත්.