IMG-LOGO

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථාතත්වයට

(මහින්ද නිශ්ශංක)

ගලබඩ හා වටවල අතර දුම්රිය මාර්ගයට ගස් කඩා වැටීම නිසා බාධා මතුව තිබූ උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය අද අළුයම සිට සාමාන්‍ය පරිදි ධාවනය කෙරෙන බව දුම්රිය පාලක මැදිරිය සදහන් කරයි.

දුම්රිය මාර්ගයට ඊයේ රාත්‍රී 9.00 ට පමණ කඩා වැටී තිබුණු ගස් රාත්‍රී 12ට පමණ ඉවත් කිරීමට දුම්රිය සේවකයින්ට හැකි වූ බවත් අනතුරුව අද අළුයම සිට දූම්රිය ධාවනය ආරම්භ කිරීමට පියවර ගත් බවත් පාලක මැදිරිය පවසයි.

ඒ අනුව බදුල්ල දුම්රිය ස්ථානයෙන් අද පෙරවරුවේ පිටත් වීමට නියමිත උඩරට මැණිකේ, පොඩි මැණිකේ ඇතුළු සියලු දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය කිරීමට පියවර ගෙන තිබේ.



අදහස් (0)

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථාතත්වයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 260 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 440 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 785 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site