IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


ඉන්ධන බවුසරය වැරදි මාර්ගයේ යයි

(ක.ග.කරුණාරත්න)

ත්‍රිකුණාමලය - හබරණ මාර්ගයේ ගමන් ගත් ඉන්ධන බවුසරයක් හබරණ හතරැස්කොටුව ප්‍රදේශයේදී  පාරෙන් ඉවතට පැන පෙරළී එයින් පිටවූ මාර්ගය දිගේ ගලා යද්දී ප්‍රදේශවාසීහු එක්ව පෙට්‍රල් භාජනවලට එකතු කරනු අයුරු දක්නට ලැබිණි.

අනතුර සිදුවන අවස්ථාවේ පෙට්‍රල් ලීටර් 19800 ක් පමණ ප්‍රවාහනය කර ඇත. කිසියම් හේතුවකට තිරිංග තද කළ අවස්ථාවේ ලිස්සාගොන් මාර්ගයෙන් ඉවතට පැන පෙරළි ඇත.

මෙම ඉන්ධන තොගය ත්‍රිකුණාමලයේ සිට ප්‍රවාහනය කර ඇත.



අදහස් (2)

ඉන්ධන බවුසරය වැරදි මාර්ගයේ යයි

rasika Thursday, 25 March 2021 02:17 PM

ඉන්දියන් බර වාහන තිරිංග ක්‍රියා කරනවා හොරයි නේද? රියදුරු පත් හා ටයර් පරීක්ෂා කිරීම පොලීසියේ වගකීම නේද?

:       0       1

nihal Friday, 26 March 2021 04:38 AM

මෙයා යම් තෙල් තොගයක් තොග ආවරණය කිරීම සඳහා හිතාමතාම විනාශ වෙන්න පුළුවන්. අපරාදෙ මහජනයාගේ සල්ලි...

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 553 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 716 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 295 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site