
(සුජිත් හේවාජුලිගේ)
පද්මසිරි ලියනගේ මහතා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ධූරයෙන් ඉවත් කරනු ලැබ ඇත.
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ අක්‍රමිකතා රැසක් පිළිබඳව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී තොරතුරු අනාවරණය වීමෙන් පසු රජය මෙම පියවර ගෙන ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනූව දිනේකා ජයසූරිය මහත්මිය එම කොමිෂන් සභාවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත් කරනු ලැබ සිටින්නීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd