(සුජිත් හේවාජුලිගේ)
ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව ලබාගෙන සිටින පුද්ගලයන්ට හෙට (01) විහාරමහා දේවී උද්‍යානයේදීත්, අනිද්දා (02) දියත උයන පරිශ්‍රයේදීත් එම එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා දෙන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියා මීට මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවෙනි මාත්‍රාව නැතිව සිටින පිරිස පන් ලක්ෂයකට අධිකය.
ඉන් වැඩි පිරිසක් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක වල පදිංචිකරුවෝ වෙති
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමා දෙවියෙකි...
ගම්පහ -වේයන්ගොඩ අපට කොහෙද
ජපානයෙන් නිකන් එව්වේ මේ තොගය. කවුද දෙවියා?