IMG-LOGO

ඇල්ලේවැව වැවේ ගිලි හතරක් මරු දකිති

(නිමල් ජයරත්න)

පොලොන්නරුව ඇල්ලේ වැවේ දිය නෑමට ගිය කණ්ඩායක සිවු දෙනකු දියේ ගිලි මියගොස් ඇතැයි දිඹුලාගල පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ රත්මලානේ සිට දිඹුලාගල ඥාති නිවෙසකට ගිය පිරිසකි.

දිඹුලාගල පොලිසිය පරික්ෂණ සිදුකරයි.

 



අදහස් (3)

ඇල්ලේවැව වැවේ ගිලි හතරක් මරු දකිති

Udhuli Sunday, 08 June 2025 03:23 PM

වතුරේ ගිළුණාම කරන්න ඕනේ ප්‍රථමාධාර ගැන ගොඩක් අයට දැනීම අඩු කමින් නිකරුනේ මැරෙනවා. හනික දුවන්නේ අරගෙන රෝහලට. යනකොට වෙන්න තියෙන හරිය වෙලා... වතුර වලක් දැක්කත් මැරෙන්න හරි ඕකට පනින එක අපේ අයගේ සිරිතක්නේ... නිවන්සුව ලැබේවා!

:       0       29

Pradeep Kumara Sunday, 08 June 2025 05:01 PM

පොසොන් පෝයට රජරටට යන අය වතුරට බහිද්දී පරිස්සම් වෙන්න. අපි කවුරුත් ආසයි වතුරකට බැහැලා ගිමන් නිවාගන්න. නමුත් තමන්ට නොගිලී ඉන්න පුළුවන් සීමාවෙන් පිට නොයා ඉන්න වග බලා ගන්න. ඒ වගේම මේ කණ්ඩායම් සමඟ යන වැඩිහිටි අය අනිත් අය ගැන සැලකිලිමත් වෙන්න. දෙයක් වුණාට පස්සේ ඒ ගැන වාද විවාද කරලා වැඩක් නෑ... ඒක වෙලා ඉවරයි. වෙන්න කලින් පරිස්සම් වෙන්න.

:       0       25

Bunny Preena Monday, 09 June 2025 11:12 AM

හරියට පීනන්න බැරි අය වැව මැද්දට යන්නේ නැතුව අයිනකට වෙලා බාල්දියකින් හරි නාගෙන යන්න තියෙන්නේ පණ පිටින්. වෑවට නාන්ට යන කෙනෙකු මැද්දටම යන්න ඕනෙයි, පිහිනන්නම ඕනෙයි කියලා නීතියක් නැහැනේ . කවුරුත් ඒකට දෝෂයක් කියන්නේ නැහැ. යම් කෙනෙකු ඒකට හිනාවෙනවානම් ඒක ඒ පුද්ගලයාගේ හැදියාවේ ප්‍රශ්නයක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 184 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 343 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 683 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site