
ඉන්දියාවේ සිවුදින නිල සංචාරයක් සඳහා පැමිණ සිටින ඇමරිකා රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතරේ සාකච්ඡා පැවැත්විණි.
වෙළෙඳ සහ ආර්ථික කටයුතු සම්බන්ධයෙන් පමණක් නොව, කලාපීය සහ ගෝලීය සාමය හා ආරක්ෂාව පිළිබඳ කරුණු රැසක් සාකච්ඡා පැවැත්විණි. රූබියෝ, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා හමුවූයේ ඇමෙරිකා ජනාධිපතිගේ විශේෂ නියෝජිතයකු ලෙසය.
රූබියෝ ඉන්දීය සංචාරය ආරම්භ කතරමින් පළමුවෙන් පැමිණියේ කොල්කටා නුවරටය. මෝදි හමුවීම සඳහා නවදිල්ලියට ගියේ ඉන් අනතුරුවය. ඊට අමතරව, රූබියෝ, ජයිපූර් සහ අග්‍රායන නගරවල ද සංචාරය කිරීමට සූදානමින් සිටින බව ධවල මන්දිරය නිවේදනය කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd