(කේ. බුද්ධික කුමාරසිරි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බත්තරමුල්ල පැලවත්ත රණවිරු ස්මාරක භූමියට අයුතු ලෙස ඇතුල් වී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළැයි කියන සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබා දීම සදහා අද (25) දින තලංගම පොලිස් ස්ථානය වෙත පැමිණි ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අත් අඩංගුවට ගත් බව පොලීස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි .
ජාතික රණවිරු සේවා අධිකාරියේ සභාපති වන පහල වලව්වේ සෙනෙරත් බණ්ඩාර කොහොන විසින් තලංගම පොලිසියට සිදුකල පැමිණිල්ලක් අනුව සිදු කරන විමර්ශණයකට අදාලව මෙලෙස අත් අඩංගුවට ගැනීම සිදු කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් අසනීප වෙයි
අද නේද උගෙ ගෑනි ගෙ නඩුව. ඒකට මොකද උනේ
ඉස්සෙල්ල මනෝ වෛද්‍යවරයෙකුට පෙන්නන්න…!
තවත් වංශ කතාවක්
මෙයාට දිවැස් තියෙනවද අප්පා ? ඊයේ ඔය වැඩේ වෙනවා කියල ටක්කෙටම කිව්වනේ. මේක එක අතකට සල්ලිදීලවත් කරගන්න බැරි උදව්වක් වෙන්නත් බැරි නෑ.
කවුද ඔතන සීනියර් ඩි.අයි.ජි, එහෙම කොහොමද දේශප්‍රේමියෙක් අත් අඩංගුවට ගන්නේ ?
ජනාදිපතිතුමාට අපහාස කරමින් ජනතාවට හෙන ගහන්ඩ කියපු කෙනාගේ, කිසිම චාරයක් නැතිකම ලෝකෙම දැක්කා.
ළමා දුෂක පල්ලේගම එළියේ -විමල් ඇතුලේ මල්වත්ත -අස්ගිරිය -ගුහාව ඇතුලේ රටේ දැරියන් -තියන්න ගෙවල් ඇතුලේ
පොලිසියේ අද ඉන්න බහුතරයක් චන්ද්‍රික මහින්ද කාලේ බදවගත්ත පුද්ගලයෝ , විමල්විරවන්ස මේක හිතා මතාම ඔවුන් සමග එකතුවෙලා අවධානෙ ගන්න හදාගත්ත නාඩගමක් වෙන්න පුළුවන් , රණ විරු ස්මරකෙට මල් තබලා එන්න ඕනෙම කෙනෙකුට පුළුවන් නමුත් පොලිසිය සාධාරණ හේතුවක් නැතිව විමලව පමණක් බ්ලොක් කලේ මොකද ? පොලිස් ඇමති මේ ගැන හොඳට හොයල බලල මේ නඩුව ඉවත් කලානම් හොඳ බව මගේ අදහස නැතිනම් ජතිවාධයෙන් ඉදිරියට එන්න බලන විමල්ට අනවශ්‍ය ප්‍රසිධියක් ලැබෙනවා , මලිමවට චන්දෙ දීපු බහුතරයක් ඉස්සර පොහොට්ටුවට චන්දෙ දීපු මිනිස්සු , විමල් කියන්නේ පොහොට්ටුවේ හිටපු හොඳම කතිකයෙක් ,අර පාස්පෝර්ට් නඩුව වැනි විමල් කරපු අක්‍රමිකතා වලට සම්බන්ධ නඩු බොහොමයක් තිබෙනවා , ඒවා හරියට ඔප්පු කලොත් විමල් අනිවාර්යයෙන් ඉන්න ඕනේ හිරේ , කරුණාකර පරණ නඩු ඉක්මන් කරවන්න , ඒවා හිතා මතාම පොලිසිය විසින් අල කරන බව පේනවා