(අංජුල මහික වීරරත්න)
කොහෙවත් යන පක්ෂ ලේකම් කෙනෙක් ඡන්ද පවත්වන දින කියන්නේ කොහොමදැයි පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
මැතිවරණ පිළිබඳ තීරණය කළ යුත්තේ පාර්ලිමේන්තුව සහ මැතිවරණ කොමසාරිස්වරයා බවද නාමල් රාජපක්ෂ මහතා කීය."මම දැක්කා පහුගිය දිනක මේ ආණ්ඩුවේ පක්ෂෙක මහලේකම්වරයා යාපනයේ ගිහින් කියනවා මැතිවරණය තියන්නේ නෑලු.
මැතිවරණයක් තියන්න ඕනද නැද්ද කියල කියලා කියන්න ඕනේ පාර්ලිමේන්තුවයි මැතිවරණ කොමසාරිසුයි.මේ කොහෙවත් යන පක්ෂෙක ලේකම් කෙනෙක් කොහොමද කියන්නේ ඡන්දෙ තියෙන දවස.පක්ෂෙක ලේකම් කෙනෙක්ට එහෙම කියන්න බෑ ඡන්දෙ තියන්නේ අහවල් දවසේ කියලා.
යනුවෙන්ද නාමල් රාජපක්ෂ මහතා කීය.
ෙනාමල් රාජපක්ෂ මහතා මේ බව කීවේ පානදුරයේ පැවති ජන රැළියකදීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කටින්?
පිං ජනා ඡන්ද පත්‍රිකා මුද්‍රණය කෙරුවට පස්සේ, මැතිවරණයක් ඇත්තෙන් නෑ, තියන්න සල්ලිත් නෑ..කියලා කියනකොට මෙයා හිටියේ දෙල්කඳ පොළේද?
ඒ තමයි එම පක්ෂයෙ විනය , පක්ෂයේ තීරන දැනුම් දෙන්නෙ එහි ලේඛම් , තමුන්ට එය නොවැටහීම ගැන පුදුම විය යුතු නැ
කතාව ඇත්ත. මමත් දැක්කා. දිනපු පක්ෂය වෙන්න ඇති. පක්ෂයේ ප්‍රධාන තනතුරක් ඇති. හැබැවි ඉතින් ඡන්දයෙන් තේරි පත්වුන අය කරන වැඩ කරන්න එි තීරණ ගන්න කොහෙවත් ඉන්න එක්කෙනෙක්ට තියන අයිතිය මොකද්ද? තිරයෙන් පිටුපස මොනවා වුනත් ඒක එළියට දාන එක හරිද මහ ජනතාව මොඩයෝ කියලා හිතාගෙන?
මූට සිංහලවත් හරියට තේරුම් ගන්න බැහැ වගේ.
කොහේවත් වෙන්නෙ කොහොමද ගොනෝ. රට පාලනය කරන පක්ශෙ ලේකම් කියන්නෙ. ඇයි පාන්
ඇයි ඔහෙලගෙ පක්ශෙ ඉන්න පක්සශ ලේකම් කියන ගොයියා ලොකු ලොකු පොර ටෝක් දෙන්නේ ඔහෙට ඒව අහහන් නැත් කන් බීරි වෙලාද.
කියන්නා කෙසේ කිව්වත් අසන්නා ඉතා සිහි බුද්ධියෙන් ඇසිය යුතුය.
තමුන්ලා බලයේ ඉන්න කාලේ මැතිවරණ කරපු හැටි කියන්ඩනම් ඕනතරම් දේවල් තියෙනවා මැතිවරණ නිතීවලටවත් ගරු නොකර,මැතිවරණ කොමසාරිස් තුමාට පවා බලපෑම් කරමින් කරපුවා දන්නෝ හොන්දාකාරවම දන්නවා .ලැජ්ජයි .මැරිලා ඉපදිලා වගේ කතාව? .
ඉස්සර මෝඩ බේබිලත් ඔය වගේ නේද. මන්ත්‍රි කමක්වත් නැති කපුටු හාමු. තමන්ගෙ නූගත් බාප්පි කොහිමද ඒ කාලේ මුලු රටම දිව්වෙ සීයට දහයෙ පොලියට. එයා ල්ස්න්කා ර්ක කොහෙවත් යන නුගත් පවුල්වල උන්ව දාගන නාකිමයිනා එම ආයතන බංකොලොත් මෝඩ බේබිගෙ අඹුවන්ට එතන හිටපු මතකද වැටුප් ගෙව්වා කොහෙවත් නැති නුගත් මීහරක්ට රට කොරනදීලා ක්‍රියාවෙන් වැඩ පෙන්නුවා. නමුත් මේ තැනැත්තා කියමනක් විතරයි මේක මෝඩ බේබිට තියෙන අමාරුව මොකක්ද. උබලා කරපුවා අමතකද දැන් විපක්ශයේ ස්යට ඇමතිකම් දෙනවා මෝඩ බේබිත් අහලා බලන්න මුදල් ඇමතිකම ගන්න. උබලව පාර්ලිමේන්තුවට ගෙනාපු උන්ට ගහන්න ඕන මීහරක් පවුලක්
රට බංකොලොත් වීමට රාජපක්ෂවරුන් වගකිව යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලිවම තීන්දු කර ඇත.රටේ ජනතාව බුද්ධිමත් ලෙස සිතිය යුතුය. "රට බංකොලොත් භාවයට ඇද දැමූ අයට කිසිදා රට ඉන් මුදා ගත නොහැක." - මහත්මා ගාන්ධි
අපිට දැන් ඔයගොල්ලන්ගේ පවුල ඇතිවෙලා තියෙන්නේ නාමල්. අඩුම ගානේ පොඩි විවේකයකට හරි ඔය වොයිස් කට් දෙන එක නවත්තන්න බැරිද?